Thursday, April 28, 2011

lanka E news වෙබ් අඩවිය තාවකාලිකව තහනම් කරයි

විශේෂ ශේෂ්ඨාධිකරණ  තීරණයක් හේතුවෙන් මෙම තාවකාලිකව නවතා දැමීමට සිදුවූ බවයි ගොසිප් රාගම වෙත වාර්තා වෙන්නේ . ශේෂ්ඨාධිකරණ අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම නිසා විභාග වන නඩුවක් හේතුවෙන් මෙම නියෝග නිකුත් කර ඇති බැවි අප වෙත වාර්තා වෙන්නේ .
ලංකා ඊ නිවුස් වාර්තාකරුවෙකු වන  ශාන්ත විජේසූරිය මහතා මෙම නඩුවේ ප්‍රදාන විත්තිකරු වශයෙන් නම්  කර ඇත       මේ පිළිබද වැඩිදුර විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ................